Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු කිහිප දෙනෙකුට ස්ථාන මාරු

2 years ago

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබාදී ඇත.

මෙසේ ස්ථාන මාරුවීම් හා පත් කිරීම් ලබා දී ඇත්තේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08 දෙනෙකු සඳහායි.

එම ස්ථාන මාරුවීම් හා පත් කිරීම් මෙතනින්,