Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියේ කාඩ් කුට්ටම යළිත් අනයි! ලොකු ලොක්කන් 37කට මාරුවීම්!

2 years ago

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් රැසකට ස්ථාන මාරු වීම් ලබා දීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය පැවසුවේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරු වීම් ලබා දුන් බවය.

එම සම්පූර්ණ ලැයිස්තුව පහතින්,