Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසාවිය මඟහරිමින් සිටින දේශබන්දු තෙන්නකෝන්ගේ දේපොළ තහනම්?

2 years ago

දැනට වරෙන්තු ලබා සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා තවදුරටත් උසාවිය මඟහරින්නේ නම් නීති ප්‍රතිපාදන අනුව ඔහුගේ දේපොළ පවරා ගැනීමට කටයුතු කරෙන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා පවසයි.

අද (09) මෝදරදී පැවති උත්සවයකදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි නියෝගය ලබාදී දැනට දින කිහිපයක් ගතවී අවසන්.

කෙසේ වෙතත් මේ වනවිටත් ඔහු රැඳී සිටින් ස්ථානයක් පිළිබඳව කිසිදු හෝඩුවාවක් නැති බවයි පොලිසිය පවසන්නේ.