Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

5,900කට අලුතින් රජයේ රැකියා ලබාදීමට කැබිනට් අනුමැතිය! සේවකයින් බඳවා ගැනීමට නියමිත අමාත්‍යංශ මෙන්න!

2 years ago

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කායර් මණ්ඩල කළමනාකරණය සඳහා පත් කරන ලද කමිටුවේ නි‍‍ර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව අග්‍රාමාත්‍යතුමිය විසින් කැබිනට් මණ්ඩලයට යොමු කර තිබෙනවා.

එම කමිටුව අමාත්‍යාංශ යටතේ පවතින දෙපාතර්මෙන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූණර් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, කමිටුව විසින් පහත සඳහන් බඳවා ගැනීම් සිදු කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.