Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගාල්ල අක්මීමන වෙඩි තැබීමක්! හිටපු බන්ධනාගාර අධිකාරීවරයෙකු මරුට!

2 years ago

අක්මීමන සිදුකළ වෙඩි තැබීමකින් හිටපු බන්ධනාගාර නිලධාරියෙක් මියගොස් තිබේ.

අක්මීමන, තලගහ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ අධිකාරීවරයෙකු ලෙස සේවය කර තිබූ සිරිදත් ධම්මික මහතා බව පොලීසිය පවසයි.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවයි.