Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කඩා වැටුණු යානයේ සිටි නියමුවන් දෙදෙනා දිවි ගලවා ගනී

2 years ago

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් K8 පුහුණු ගුවන් යානයක් වාරියපොළ, මිනුවන්ගැටේ ප්‍රදේශයේදී කඩා වැටී තිබෙනවා.

මෙම ජෙට් යානය රේඩාර් සම්බන්ධතාවයෙන් ගිලිහීගොස් පසුව වාරියපොල මිණුවන්ගැටේ ප්‍රදේශයට කඩාවැටී ඇති බව සඳහන්ය.

කාර්මික දෝෂයක් හේතුවෙන් මෙසේ මෙම යානය වැටී ඇති බවටයි වාර්තා වන්නේ.

යානයේ සිටි ගුවන් නියමුවන් දෙදෙනාම පැරෂුට් ආධාරයෙන් ආරක්ෂිතව පිටතට පැමිණ තිබෙනවා.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න