Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යෝෂිත රාජපක්ෂ හා බිරිඳ කොම්පඤ්ඤ වීදිය පොලිසියට පැමිණෙයි

2 years ago

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොම්පඤ්ඤ වීදිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සිටිනවා.

ඒ පසුගියදා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන්.

පසුගිය 21 වනදා ඔහු සමග පැමිණි පිරිසක් සහ අදාළ රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙකු සමග ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම හටගෙන තිබුණා.