Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශබන්දුව ධූරයෙන් ඉවත් කිරීමට මාලිමාව පළමු වෙඩිල්ල තබයි

2 years ago

බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවට ජාතික ජන බලවේග මන්ත්‍රීවරු අත්සන් තබා තිබේ.

ඒ අනුව මන්ත්‍රීවරු 115 දෙනෙකු අදාළ යෝජනාවට අත්සන් තබා ඇති අතර, එම යෝජනාව අද (25) දහවල් කථානායකවරයා වෙත භාර දී ඇත.