Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශබන්දුට එරෙහි යෝජනාවේ දූෂණ චෝදනා 27ක්! එල්ල වූ චෝදනා මෙන්න!

2 years ago

බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අත්සන් තබා කථානායකවරයා වෙත භාරදුන් යෝජනාවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා 27ක් එල්ලකර තිබෙනවා. 

මන්ත්‍රීවරු 115 දෙනෙකු අත්සන් තබන ලද එම යෝජනාව ඊයේ (25) දහවල් කථානායකවරයා වෙත භාරදී තිබුණි.

අදාළ දූෂණ චෝදනා 27 පහතින්.