Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා නීතීඥ සංගමයට නව සභාපතිවරයෙක්

2 years ago

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ 29 වැනි සභාපතිවරයා ලෙස නීතීඥ රජීව් අමරසූරිය මහතා පත්ව තිබේ.

ඔහු අද පස්වරුවේ නව සභාපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.