වැඩිහිටි දීමනාව ලබන පුද්ගලයින් සංඛ්‍යාව දස ලක්ෂයක් දක්වා වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ඒ අනුව තවත් ප්‍රතිලාභීන් එක්ලක්ෂ පනස්දහසක පමණ පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට අවස්තාව හිමිවනු ඇති.
මේ අතර දැනට ලබා දෙන රු 3000ක දීමනාව අප්‍රේල් මාසයේ සිට රුපියල් 5000 දක්වා ඉහළ නංවා තිබෙනවා.
