මියන්මාරයේ භූ කම්පනයෙන් සිදු වූ තත්ත්වය සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ මියන්මාර ජනරජයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු පිළිබඳ මධ්‍යම අමාත්‍ය U Than Swe වෙතයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා නිකුත් කළ ශෝක පණිවිඩය පහතින්,

