Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්

2 years ago

කොළඹ පිහිටි සුපිරි වෙළෙඳ ම්‍යධ්‍යස්ථානයක සේවයකළ වයස අවුරුදු 22ක්වූ තරුණයකු ඉකුත් 22වනදා අත්අඩංගුවට ගැනීමට අදාළව යම් සමාජ මාධ්‍යවල කිසියම් පිරිසක් විසින් ඊට සබැඳි ව්‍යාජ තොරතුරු සංසරණය කරමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසයි.

එම සමාජ මාධ්‍යවල සංසරණය වන තොරතුරු නිවැරදි නොවන බව එම නිවේදනයේ දැක්වේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත්කළ නිවේදනය පහතින්,