අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මතපුත්තලම මහාධිකරණය විසින් රක්ෂිතබන්ධනාගාර ගත කළ, නීතිඥ පී. උදයංගනී වහාම නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
එමෙන්ම නීතිඥවරයාට අප්‍රේල් 28 වන දින අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා.
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව අමරසූරිය විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවයි.
