Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ආරම්භය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

2 years ago

2025 වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පාසල් වාරයේ දෙවන අදියර හෙට (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පළමු පාසල් වාරයේ පළමුවන අදියර පසුගිය 14වනදා අවසන් වුණි.

මේ අතර රාමසාන් උත්සවය වෙනුවෙන් අද (31) දිනට අමතරව හෙට (01) දිනයද මුස්ලිම් පාසල් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.