Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ඇමති වියාලේන්ද්‍රන් යළි රිමාන්ඩ්

2 years ago

අල්ලස් ලබා ගැනීමට ආධාර අනුබල දීම සම්බන්ධයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිහිටපු රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් තවදුරටත් ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

මෙම නඩුව අද (01) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

මෙම සිද්ධියට අදාළ විමශර්න අවසන් නොමැති බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ දැනුම් දීමක් පිළිගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මෙම නියෝග කළාය.