Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලැගුම්හලකින් සෙව්වන්දි වගේ කෙනෙක් හමුවෙයි

2 years ago

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනයට සම්බන්ධ වී මේ වනවිට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි නැමැති කාන්තාව අනුරාධපුර නගරයේ හෝටලයක සිටින බවට ලද තොරතුරක් මත ඊයේ (01) වැටලීමක් සිදුකර තිබේ.

එහිදී ඇයගේ රුවට බෙහෙවින් සමාන කාන්තාවක් තවත් පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක්ද සොයාගත් බවයි, පොලිසිය සදහන් කළේ.

කෙසේ වෙතත් ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි මේ වනතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ලැබී නැහැ.