හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු අප්‍රේල් 9 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධ චෝදනා මත හිටපු අමාත්‍ය මවරින් සිල්වා ඇතුළු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාතර්මෙන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාතර් 05 වැනිදායි.
මහර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව අද (03) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ.
