Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

විවාහක යුවළකට හික්කඩුවේදී වෙඩි! ස්වාමිපුරුෂයා මරුට!

2 years ago

හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ අද (03) ප.ව. 7ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් මාර්ගය අසල වෙළෙඳසැළක රැඳී සිටි විවාහක යුවළක් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා කරපිටිය රෝහලවෙත ඇතුළත් කර තිබෙන අතර, එහිදී පිරිමි පුද්ගලයා (ස්වාමි පුරුෂයා) මියගොස් ඇත.