Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නිවසක් බිඳ දේපල සොරකම් කළ කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවට

2 years ago

මොරටුව ප්‍රදේශයේ පිහිටි නිවසක විවෘත දොරෙන් ඇතුළු වී පසුගිය 24 වැනිදා නිවසේ තිබූ රුපියල් 639,000/- ක මුදලක් සොරකම් කිරීමේ අපරාධයට අවශ්‍ය කර සිටි සැකකාරියන් තිදෙනෙකු මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර ඊයේ (03) කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාරියන් අවුරුදු 33 හා 47 වයස්වල පසුවන කොරළවැල්ල හා මොරටුවැල්ල ප්‍රදේශවල පදිංචිකාරියන්.

සොරා ගන්නා ලද දේපල වලින් කොටසක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.