Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩබලන පොලිස්පති බිංගිරිය OICට දුන් ස්ථාන මාරුව පොලිස් කොමිසම අත්හිටුවයි

2 years ago

බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයා ලබා දුන් ස්ථාන මාරුව අත්හිටුවීමට පොලිස් කොමිසන් සභාව පියවර ගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පොලිස් කොමිසමේ සහ මැතිවරණ කොමිසමේ අනුමැතියකින් තොරව වැඩබලන පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලබා දුන් ස්ථාන මාරුවීම පොලිස් කොමිසම විසින් අත්හිටවූ බවය.

එම කොමිසම විසින් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්,