Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මීගමුව රෝහලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට වෛද්‍යවරයෙකුගෙන් ලිංගික හිංසනයක්

2 years ago

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි තරුණියකට එහි වෛද්‍යවරයෙකු විසින් ලිංගික හිංසනයක් සිදුකළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

වින්දිත තරුණිය ප්‍රතිකාර ලබාගැනීමේදී අදාළ වෛද්‍යවරයා හිංසනක් සිදුකළ බව එම පැමිණිල්ලේ වැඩිදුරටත් කරුණු දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනය පහතින්,