Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකාවෙන් ඉහළම ගෞරව සම්මානයක් පිරිනමයි

2 years ago

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ශ්‍රී ලංකාවෙන් රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ඉහළම ගෞරව නාමය වන ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරවාභීධාන ගෞරව නාමය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී වෙත අද පිලිගන්වනු ලැබුවා.

ඒ මේ වන විට රාජ්‍ය නායකයින් දෙපලගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීයි.