Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ මුහුදේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය වැටලීමක්

2 years ago

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඒකාබද්ධව ශ්‍රී ලංකාවට බටහිර මුහුදු තීරයේ වැටලීමක් කර තිබෙනවා.

එහිදී මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක තිබී විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

මේ වනවිට එම මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන එමින් සිටින බවයි තොරතුරු වාර්තා වන්නේ.