ඉන්දීය – ශ්‍රී ලංකා ඒකාබද්ධ මාධ්‍ය හමුව සහ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමේ නිල රාජ්‍ය උත්සවය අද උදෑසන ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූවා.
එහිදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට අදාළව ද්විපාර්ශවික ගිවිසුම් හුවමාරු කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එම ව්‍යාපෘති අතරට ශ්‍රී ලංකාව පුරා ආගමික ස්ථාන 5,000කට සූර්ය බල පද්ධති සැපයීමේ ව්‍යාපෘතියක්ද ඇතුළත් කර තිබෙනවා.
