Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

2 years ago

පළාත් පාලන ඡන්ද විමසීම අවසන් වන තෙක් අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව තැපැල් දෙපාතමේන්තුව පවසනවා.

පළාත් පාලන මැතිවරණය මැයි 06 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.