Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

38 හැවිරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිවියෙන් සමුගනී

2 years ago

ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට 38 වැනි වියේ පසුවිය.