මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛය අද (07) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස මුල්කර ගනිමින් එම කමිටු ක්‍රියාත්මක වේ.
තරුණ ප්‍රජාව, විශ්‍රාමික හමුදා නිලධාරීන්, පොලීසිය සහ 25%ක කාන්තා නියෝජිනයකින් මහජන ආරක්ෂක කමිටු සමන්විත වනවා.
මෙම කමිටු මත්ද්‍රව්‍ය මැඩලීම ඇතුළු ක්ෂ්‍රේත්‍ර 10ක් ඔස්සේ ක්‍රියාතමකයි.
