Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චාමර රිමාන්ඩ්

2 years ago

බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව අප්‍රේල් මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අල්ලස් කොමිසම (CIABOC) විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රීවරයාව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනු කරන ලද තවත් නඩුවක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව සඳහන්.