Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රියදුරන්ට පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

2 years ago

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රථ වාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුකොට පැවසයි.

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරන අතර ස්වසන නල එක් ලක්ෂ පනස් දහසක් දිවයින පුරා ඇති පොලිස් ස්ථාන වලට බෙදා හැර ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.