Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජනපති අනුරගෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක්

2 years ago

අමෙරිකාව පැනවූ තීරු බදු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ලිපියක් යවා ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත පැවසුවා.

එම ලිපිය එරටින් පිළිගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අද(08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අද (8) රාත්‍රී 8ට එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග රැස්වීමක් පැවැත්වීමට නියමිතයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.