Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වැඩි කළ රාජ්‍ය සේවක වැටුප ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් නිවේදනයක්

2 years ago

රාජ්‍ය සේවකයන්ගේ වැඩි කළ අප්‍රේල් වැටුප අනිද්දා (10) ගෙවිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, පිළිගත් හේතුවක් මත එම අයවැයෙන් සංශෝධිතවැටුප එදිනට ගෙවීමට නොහැකි නම් එම හිඟ මුදල අප්‍රේල් (25) වැනිදා ගෙවීමට කටයුතු කළ යුතු බවයි.