Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් සිසුන්

පාසල් නිවාඩුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

2 years ago

පළමු පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන සිකුරාදා (11) අවසන් වීමට නියමිතයි.

ඒ අනුව, තෙවැනි අදියර අප්‍රේල් 21 වැනිදා ආරම්භ වී මැයි 09 වැනිදා අවසන් වෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.