Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

තරුණ, තරුණියන්ට පොලිසියේ රැකියා! නව ගැසට් නිවේදනයක්!

2 years ago

පොලිස් සේවයට 2500ක් කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය

මේ පිළිබඳ ගැසට් පත්‍රය ලබන සියයේදී නිකුත් කෙරෙන බව පැවසු අමාත්‍යවරයා ඉදිරියේදී අඛණ්ඩවම බඳවා ගැනීම් සිද්ද කරන බවද ප්‍රකාශ කළේය.

පොලිසියේ රාජකාරි පීඩා අවම කිරීමට විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බවත් පොලිසිය සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු සීයක් පිළිබඳව නීතිපතිවරයා සමඟ සාකච්ඡා කරගෙන යන බවත් ඔහු ප්‍රකාශ කළේය.

හෙතෙම මෙසේ පැවසුවේ, සමග ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.