Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මනම්පිටියේ දේවස්ථානයක් ආසන්නයේ වෙඩිතැබීමක්

2 years ago

මනම්පිටියේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(source – adaderana)