රජයේ සහ රජයේ අනුමත පාසල්හි පළමු පාසල් වාරයේ තෙවන අදියර හෙට (21) ආරම්භවීමට නියමිතයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව ලබා දුන් පාසල් නිවාඩුව පසුගිය 12 වනදා ඇරඹුණි.
හෙටින් ඇරඹෙන පළමු පාසල් වාරයේ තෙවන අදියර මැයි මස 09 වනදා තෙක් ක්‍රියාතමකයි.