Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කටානේ වෙඩි තැබීමක්! හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තැබූ වෙඩිල්ලෙන් පුද්ගලයෙක් මරුට!

2 years ago

කටාන ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පුද්ගලයෙක් විසින් ව්‍යාපාරිකයෙකුට තියුණු ආයුධයකින් පහරදීමට තැත්කර තිබෙන අතර ඔහු සතුව තිබූ ගිනිඅවියෙන් අදාළ පුද්ගලයාට වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවිය බලපත්‍ර සහිත ගිනි අවියක් බවද පොලීසිය සඳහන් කළේය.

මෙහිදී තුවාල ලැබූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාද රෝහල් ගත කර තිබෙනවා.