බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටී තිබෙනවා.
එම නිසා ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.
එමගින් වාහන කිහිපයකට හානි සිදුව ඇති බව පොලිසිය සඳහන් කළා.
කෙසේ වෙතත් මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.