Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ වාර්තාගත අයුරින් සමත් වී දිවයිනේ ප්‍රමුඛතම ස්ථානවලට පත් වූ නිවුන් සොහොයුරන්

2 years ago

2024 උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයින් මේ වන විට වාර්තා වී තිබේ.

එම ප්‍රතිඵලවලට අනුව යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු වන Jamunananntha Sivanathan ගේ නිවුන් දරුවන් දෙදෙනෙක් මෙවර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාා අංශයෙන් වාර්තා ගත ලෙස සමත් වී ඇත.

එම දරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් දිවයිනේ තෙවන ස්ථානයත් අනෙක් දරුවා දිවයිනේ පස්වන ස්ථානයත් වාර්තා කර තිබේ.