Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

2024 උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට විභාග දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්

2 years ago

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා මැයි 2 වැනිදා සිට අයැදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මැයි 16 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි.

www.onlineexams.gov.lk යන වෙබ් අඩවියට ප්‍රවේශ වී, ඒ සඳහා අයැදුම් කළ හැකි ය.

මෙවර උසස් පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් සංඛ්‍යාව, එක් ලක්ෂ 77 588 කි.