Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුංචි ඡන්දේ නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැසෙන දින මෙන්න

2 years ago

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පහසුකම් සැලසීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය එළැඹෙන 05 (සඳුදා) සහ 06 (අඟහරුවාදා) දින වසා තැබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාර්තෙමින්තුවේ ප්‍රධාන කාර්යාලය (ඈ) නැගෙනහිර කොළඹ ඡන්ද කොට්ඨාස අංක 06 සහ 07ට අදාළ ඡන්ද මධ්‍යස්ථාන ලෙස ගැසට්‌ මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.