Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාරින්ද රණසිංහ වෙනුවට වැඩබලන නීතිපතිවරයෙක්

2 years ago

මෙරට වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පත් කර තිබෙනවා.

අද (30) දිනයේ දී මෙම පත් කිරීම සිදු කර ඇති බව සඳහන්.

නිත්‍ය නීතිපතිවරයා වශයෙන් කටයුතු කළ පාරින්ද රණසිංහ මහතා විදෙස්ගත වීම හේතුවෙන් වැඩබලන නීතිපතිවරයා වශයෙන් පත් කර තිබෙනවා.

ඒ අනුව මැයි මාසය අවසන් වන තෙක් විරාජ් දයාරත්න මහතා වැඩබලන නීතිපතිවරයා වශයෙන් කටයුතු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.