Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව යොවුන් වියේ තරුණ තරුණියන් අතර බහුල රෝගයක් ගැන අනාවරණයක්

2 years ago

මෙරටින් ඇදුම රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය පවසනවා.

ඇය සඳහන් කළේ ලොව පුරා පුද්ගලයින් ලක්ෂයකගෙන් පුද්ගලයින් 3,340 දෙනෙකුට ඇදුම රෝගය පවතින බවයි.

ඒ අනූව ලොව පුරා නව යෞවන වියේ පසුවන පිරිස් අතර ඇදුම රෝගය බහුලව පවතින බව ඇය පෙන්වා දෙනවා.

එමෙන්ම ලොව පුරා පුද්ගලයින් ලක්ෂයකින් 3,340 දෙනෙකුට ඇදුම රෝගය පවතින බව අනාවරණය වී තිබෙනවා.

“ඉන්හේලර් ” ප්‍රතිකාරය මගින් අතුරු ආබාධවලින් තොරව ඇදුම රෝගය සුවපත් කර ගැනීමේ හැකියාව පවතින බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ.