Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

election

සවස 4 වන විට එක් එක් දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශත මෙන්න

2 years ago

2025 පළාත් පාලන ආයතන ඡන්දය ප්‍රකාශ කිරීම අද (06) පස්වරු 4ට අවසන් කෙරුණි.

ඒ අනුව අද පස්වරු 4 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් පහතින් දැක්වෙයි.

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණි.

ඒ අනුව, 

මන්නාරම – 70%
ත්‍රිකුණාමලය – 67%
පොළොන්නරුව – 64% 
අනුරාධපුරය – 64% 
ගාල්ල – 63%
අම්පාර  – 63%
මොණරාගල – 61%
කළුතර – 61%
වව්නියාව – 60% 
බදුල්ල – 60%
මාතර – 58%
නුවරඑළිය – 60%
මුලතිව් – 60%
කෑගල්ල – 58%

කොළඹ – 50%
අනුරාධපුර – 60%
පුත්තලම – 55%
අම්පාර – 64%
කුරුණෑගල – 51%
මහනුවර – 55%
රත්නපුර – 60%
ගම්පහ – 56%