| පක්ෂයේ නම | ලබාගත් ඡන්ද සංඛ්‍යාව | ප්‍රතිශතය | හිමි වූ ආසන සංඛ්‍යාව |
| ජාතික ජන බලවේගය | 16,992 | 41.46% | 14 |
| සමගි ජන බලවේගය | 9,342 | 22.79% | 7 |
| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 5,138 | 12.54% | 4 |
| පොදුජන එක්සත් පෙරමුණ | 3,883 | 9.47% | 3 |
| සර්වජන බලය | 3,121 | 7.61% | 2 |
| එක්සත් ජාතික පක්ෂය | 1,939 | 4.73% | 1 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 40,985 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 560 |
| ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව | 41,545 |
| ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව | 69,536 |
