| පක්ෂයේ නම | ලබාගත් ඡන්ද සංඛ්‍යාව | ප්‍රතිශතය | හිමි වූ ආසන සංඛ්‍යාව |
| ජාතික ජන බලවේගය | 16,903 | 40.24 | 16 |
| සමගි ජන බලවේගය | 10,659 | 25.37 | 8 |
| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 5,429 | 12.92 | 4 |
| එක්සත් ජාතික පක්ෂය | 2,758 | 6.57 | 2 |
| සර්වජන බලය | 2,191 | 5.22 | 2 |
| ස්වාධීන කණ්ඩායම් | 1,845 | 4.39 | 1 |
| ජන අරගල සන්ධානය | 1,233 | 2.94 | 1 |
| ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය | 992 | 2.36 | 1 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 42,010 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 882 |
| ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව | 42,892 |
| ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව | 65,107 |
