| පක්ෂයේ නම | ලබාගත් ඡන්ද සංඛ්‍යාව | ප්‍රතිශතය | හිමි වූ ආසන සංඛ්‍යාව |
| ජාතික ජන බලවේගය | 35,348 | 50.47 | 19 |
| සමගි ජන බලවේගය | 21,938 | 31.32 | 11 |
| සර්වජන බලය | 4,444 | 6.34 | 2 |
| ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ | 3,437 | 4.91 | 2 |
| එක්සත් ජාතික පක්ෂය | 3,113 | 4.44 | 1 |
| පොදුජන එක්සත් පෙරමුණ | 1,123 | 1.6 | 1 |
| වලංගු ඡන්ද සංඛ්‍යාව | 70,044 |
| ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව | 1,242 |
| ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව | 71,286 |
| ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව | 119,912 |
