Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

keheliya rambukwella - කෙහෙළිය රඹුක්වැල්ල

කෙහෙලිය රඹුක්වැල්ල රිමාන්ඩ් කිරීමට නියෝගයක්

2 years ago

ල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග කර තිබෙනවා.