Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෙසක් පොහොය නිමිත්තෙන් බාර් වසා තැබෙන දින 3ක් පිළිබඳව දැනුම්දීමක්

2 years ago

වෙසක් පොහෝ දිනයට සමගාමීව සංවිධානය කර ඇති වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මත්පැන් අලෙවි කිරීමේ බලපත්‍ර ස්ථාන මැයි 12 සහ මැයි 14 දින දක්වා දින 3ක් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මැයි 11 දින රාත්‍රීයේ මත්පැන් අලෙවි සැල් වසා තැබීමට නියමිත වේලාවේ සිට මැයි 15 දින විවෘත කිරීමට නියමිත වේලාව දක්වා සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබිය යුතු බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

එම නිවේදනය පහතින්,