Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හිමි වූ සහනය

2 years ago

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා, හිමිකම් පෑම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලය ජුනි 30 දක්වා දීර්ඝ කර ඇත.

අයදුම්පත් ඉදිරිපත් කිරීම ඇතුළුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්තුමය ආදායම් බදු ආපසු ගෙවීම් සඳහා හිමිකම් පෑම් හා සම්බන්ධ විමසීම් සඳහා ඔවුන්ට සෑම බදාදා දිනකම හෝ බදාද දිනය රජයේ නිවාඩු දිනයක් වන්නේ නම්, බ්‍රහස්පතින්දා දින පෙ. ව. 8.30 සිට ප. ව. 4.15 දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අදාළ ප්‍රාදේශීය කාර්යාලය වෙත පැමිණිය හැකි බවද සඳහන් වේ.